හොලිවුඩ් නිළියගේ අභාවයෙන් පසු පෙනහළුවල රුධිර කැටි රෝගය ගැන විශේෂ අවධානයක් - Lanka News Click 24x7

හොලිවුඩ් නිළියගේ අභාවයෙන් පසු පෙනහළුවල රුධිර කැටි රෝගය ගැන විශේෂ අවධානයක්

Share This
after-the-death-of-the-hollywood-actress-special-attention-was-paid-to-the-blood-clot-in-the-lungs

සම්මානනීය රංගන ශිල්පිනී කැතරින් ඕ'හාරාගේ අභාවයට හේතුව පෙනහළුවල රුධිර කැටියක් සිරවීම හෙවත් පුල්මොනරි එම්බොලිස්ම් (Pulmonary Embolism) තත්ත්වය බව ඇමරිකා එක්සත් ජනපදයේ නිකුත් කරන ලද මරණ සහතිකයෙන් තහවුරු වී තිබේ. මෙම මරණය සමග මෙකී පෙනහළු රෝගය ගැන ලෝකය පුරා විශේෂ අවධානයක්ද යොමුව ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages