අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රයාලය කියයි - Lanka News Click 24x7

අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රයාලය කියයි

Share This
israel-says-ayatollah-ali-khamenei-is-dead

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කළ හදිසි ඒකාබද්ධ හමුදා මෙහෙයුමකින් පසුව, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඊශ්‍රායල රජය විශ්වාස කරන බව වාර්තා වේ. ඊශ්‍රායලයේ ප්‍රධාන පුවත් සේවයක් වන 'N12 News' ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල නිලධාරියෙකු උපුටා දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම ඒකාබද්ධ ප්‍රහාරයෙන් පසු ඉරාන නායකයා තවදුරටත් ජීවතුන් අතර නොමැති බවට ඔවුන් නිගමනය කර ඇති බවයි.

  Read More>>

No comments:

Post a Comment

Pages