ඉතාලි කාන්තා ක්‍රිකට් කණ්ඩා­යමේ ශ්‍රී ලාංකික පුහු­ණු­ක­රුට ලිංගික අත­වර චෝදනා - Lanka News Click 24x7

ඉතාලි කාන්තා ක්‍රිකට් කණ්ඩා­යමේ ශ්‍රී ලාංකික පුහු­ණු­ක­රුට ලිංගික අත­වර චෝදනා

Share This
the-sri-lankan-coach-of-the-italian-womens-cricket-team-has-been-accused-of-sexual-harassment

ඉතාලියේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකිකයකුට ලිංගික අතවර චෝදනා එල්ල වී ඇතැයි එරට Il Messaggero පුවත් සේවය වාර්තා කරයි. 57 හැවිරිදි ප්‍රභාත් එක්නැලිගොඩ නමැති ඔහු ඉතාලි ක්‍රිකට් සම්මේලනයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන මාරියා හස් පාස්ගේ සහකරු බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

  Read More>>

No comments:

Post a Comment

Pages