එජාප රවීගේ බර්ත්ඩේ එකට ආපු සජබ යාළුවෝ සමගි වෙලා - Lanka News Click 24x7

එජාප රවීගේ බර්ත්ඩේ එකට ආපු සජබ යාළුවෝ සමගි වෙලා

Share This
unp-friends-who-came-to-ravis-birthday-have-united

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ උපන්දිනය පසුගිය 19 වැනිදාට යෙදී තිබූ අතර, එදිනට සමගාමීව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කතාබහකට ලක්වූයේ එක්සත් ජාතික පක්ෂය (එ.ජා.ප.) සහ සමගි ජන බලවේගය (ස.ජ.බ.) අතර සමගිවීම පිළිබඳවයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ඒ මහතා වෙනුවෙන් කෙටි, චාම් උපන්දින සැමරුමක් සංවිධානය කර තිබුණි.

  Read More>>

No comments:

Post a Comment

Pages