දකුණු කොරියාවේ මනාලයන් හා කසාද බන්දවන්න ශ්‍රී ලංකාවේ මනාලියන් ‍ආනයනය කිරීමේ යෝජනාව ආන්දෝලනයට - Lanka News Click 24x7

දකුණු කොරියාවේ මනාලයන් හා කසාද බන්දවන්න ශ්‍රී ලංකාවේ මනාලියන් ‍ආනයනය කිරීමේ යෝජනාව ආන්දෝලනයට

Share This
the-proposal-to-import-sri-lankan-brides-to-marry-grooms-in-south-korea-is-controversial

දකුණු කොරියාවේ ජනගහනය ශීඝ්‍රයෙන් පහළ යාමේ අර්බුදයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් තරුණියන් 'ආනයනය' කළ යුතු බවට දකුණු ජොල්ලා පළාතේ ජින්දෝ (Jindo) ප්‍රාන්තයේ නගරාධිපති කිම් හී-සූ (Kim Hee-soo) සිදු කළ ප්‍රකාශයක් මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ. පසුගිය 4 වැනිදා දකුණු කොරියාවේ හේනම් සංස්කෘතික කලා මධ්‍යස්ථානයේදී පැවති නගර සභා රැස්වීමක් අතරතුරදී නගරාධිපතිවරයා මෙම අදහස ඉදිරිපත් කර ඇති අතර, ග්වාන්ජු සහ දකුණු ජොල්ලා පළාත් පරිපාලන ඒකාබද්ධ කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.

  Read More>>

No comments:

Post a Comment

Pages