මීගමුව 'ඕෂන් බ්‍රීස්' අපාර්ට්මන්ට් එකින් පැන ස්වීඩන් කතක් මියයයි - Lanka News Click 24x7

මීගමුව 'ඕෂන් බ්‍රීස්' අපාර්ට්මන්ට් එකින් පැන ස්වීඩන් කතක් මියයයි

Share This
woman-falls-negombo-death

මීගමුව සංචාරක කලාපයේ ඒත්තුකාල ප්‍රදේශයේ පිහිටි 'ඕෂන් බ්‍රීස්' (Ocean Breeze) නම් මහල් නිවාස සංකීර්ණයේ ගොඩනැගිල්ලකින් බිමට ඇදවැටීමෙන් විදේශීය කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත්තේ ඊයේ (13) පස්වරු 3.30 ට පමණ වන අතර මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් වන ස්වීඩන් ජාතික කාන්තාවකි.

  Read More>>

No comments:

Post a Comment

Pages