මෙම වසර තුළ වාහන සඳහා පවතින ඉල්ලුම පහළ යනු ඇතැයි පූර්ව නිගමන පැවතියද, වාහන ආනයනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 150 ක පමණ මුදලක් වැයවනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 46,424 ක පමණ අගයක් ගන්නා මෙම වියදම පිළිබඳව මහ බැංකු අධිපතිවරයා කරුණු අනාවරණය කළේ ඊයේ මහ බැංකු මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
Read More>>
බැංකු පොලියේ වෙනසක් නෑ
Share This
Tags
# Hot Gossip
Share This
About Lanka News Click 24x7
Hot Gossip
Labels:
Hot Gossip
Subscribe to:
Post Comments (Atom)
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
No comments:
Post a Comment