රිජ්වේ හෙදියගේ මරණය සැක සහිතයි: පුතාගේ පැමිණිල්ලට පරීක්ෂණ - Lanka News Click 24x7

රිජ්වේ හෙදියගේ මරණය සැක සහිතයි: පුතාගේ පැමිණිල්ලට පරීක්ෂණ

Share This
ridgeway-nurses-death-suspicious-sons-complaint-probed

මහනුවර, මැද මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි නිශාන්ති කුමාරි අබේසිංහ නම් හෙදියක්, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරමින් සිටියදී, අභිරහස් ලෙස පිලිස්සුම් තුවාල ලබා පෙරේදා (24) සවස රාගම ශික්ෂණ රෝහලේදී මියගොස් තිබේ. ඇය මිය යන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව කඩවත පොලිසිය සඳහන් කරයි.

  Read More>>

No comments:

Post a Comment

Pages