නීතිය අබිබවා මා වරදක් කර ඇත්නම් උසාවි යන්න - නීතිපති කියයි - Lanka News Click 24x7

නීතිය අබිබවා මා වරදක් කර ඇත්නම් උසාවි යන්න - නීතිපති කියයි

Share This
if-i-have-violated-the-law-go-to-court---says-the-attorney-general

මම වරදක් කර ඇත්නම් ඕනෑම අයකුට අධිකරණය හමුවට යා හැකි බව නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා කොළඹදී ඊයේ (21) පැවසීය.තමන් නීතිය අබිබවා ගිය අයකු නොවන බවත් අධිකරණය හරහා එන ඕනෑම තීරණයකට එකඟවීමට සූදානම් බවත් නීතිපතිවරයා ප්‍රකාශ කළේය. නීතිඥවරුන් පිරිසක් හමුවේ නීතිපතිවරයා මේ බව පැවසීය.

  Read More>>

No comments:

Post a Comment

Pages