
හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් හට අගෞරව වන පරිදි අමතර පන්ති ගුරුවරයෙකු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර තිබේ. 'චෙගුරා' යන අන්වර්ථ නාමයෙන් රසායන විද්‍යාව උගන්වන තමීර හේරත් ජයසිංහ නමැති මෙම ගුරුවරයා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවති පන්තියක් අතරතුර මෙම ප්‍රකාශය සිදු කර ඇති බව අනාවරණය වේ.
Read More>>
No comments:
Post a Comment