ව්‍යාජ පොලිස් කාන්තාවක පිටකොටුවේ රැක සිටලා - Lanka News Click 24x7

ව්‍යාජ පොලිස් කාන්තාවක පිටකොටුවේ රැක සිටලා

Share This
pettah-woman-fake-police-gun

පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ ක්‍රීඩා නිල ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී, ගිනි අවියක් ද අතැතිව පිටකොටුව ප්‍රදේශයේ ලැගුම්හලක් ආසන්නයේ සැකකටයුතු ලෙස රැඳී සිටි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

  Read More>>

No comments:

Post a Comment

Pages