විකිරණ ප්‍රතිකාර ගැටලු නිසා පිළිකා රෝගීන් අමාරුවේ - Lanka News Click 24x7

විකිරණ ප්‍රතිකාර ගැටලු නිසා පිළිකා රෝගීන් අමාරුවේ

Share This
cancer-patients-in-trouble-due-to-radiation-treatment-problems

ශ්‍රී ලංකාව තුළ නවීන විකිරණ ප්‍රතිකාර (Radiotherapy) තාක්‍ෂණයේ පවතින උග්‍ර හිඟය හේතුවෙන් පිළිකා රෝගීන්ගේ ජීවන තත්ත්වය බරපතල ලෙස පහත වැටී ඇති අතර, විශේෂයෙන් ගැබ්ගෙල, ගර්භාෂ, පුරස්ථි ග්‍රන්ථි, ගුද මාර්ග, පියයුරු, හිස, බෙල්ල සහ සමේ පිළිකා සඳහා වන මරණ අනුපාතය ඉහළ යමින් පවතින බව වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති. මෙම අර්බුදයට ප්‍රධාන හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින අකාර්යක්ෂමතාව සහ දුර්වල කළමනාකරණය බවත්, ඒ හේතුවෙන් නවීන විකිරණ ප්‍රතිකාර උපකරණ මිලදී ගැනීම දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වී ඇති බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

  Read More>>

No comments:

Post a Comment

Pages