මට යන්න දෙන්න මං තාම වෙනිසියුලා ජනපති - මදුරෝ නිව්යෝර්ක් අධිකරණයේදී කියයි - Lanka News Click 24x7

මට යන්න දෙන්න මං තාම වෙනිසියුලා ජනපති - මදුරෝ නිව්යෝර්ක් අධිකරණයේදී කියයි

Share This
let-me-go-im-still-the-president-of-venezuela-maduro-tells-new-york-court

වෙනිසියුලාවේ නිකලස් මදුරෝ නිව්යෝර්ක් අධිකරණයක් හමුවේ ප්‍රථම වරට පෙනී සිටිමින් තමන් තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව අවධාරණය කළ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදි බව ප්‍රකාශ කර තිබේ. විශේෂ ඇමෙරිකානු බලකායක් විසින් දියත් කරන ලද මෙහෙයුමකදී කැරකස්හි පිහිටි සිය නිල නිවසේදී මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට රැගෙනවිත් තිබුණේ පසුගිය සෙනසුරාදා දිනයේදීය.

  Read More>>

No comments:

Post a Comment

Pages