අතුරුදන්ව සිටි තිදරු පියාගේ සිරුර මාවුස්සාකැලේ ජලාශයෙන් හමුවෙයි; මරණයට හේතුව E.P.F. බවට සටහනක් - Lanka News Click 24x7

අතුරුදන්ව සිටි තිදරු පියාගේ සිරුර මාවුස්සාකැලේ ජලාශයෙන් හමුවෙයි; මරණයට හේතුව E.P.F. බවට සටහනක්

Share This
body-of-missing-father-of-three-found-in-maussakelle-reservoir-cause-of-death-stated-to-be-epf

දින කිහිපයක සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මාවුස්සාකැලේ ජලාශයේ පතුලේ තිබී නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මස්කෙළිය, බ්‍රවුන්ලෝ වතුයායේ පදිංචිව සිටි 55 හැවිරිදි තිදරු පියෙකි.

  Read More>>

No comments:

Post a Comment

Pages