‘වලස් කටා’ පොලිස් අත්අඩංගුවෙන් පැන යාමට උත්සාහ කරයි; තෙමහල් ගොඩනැගිල්ලකින් පැන බරපතල තුවාල ලබයි - Lanka News Click 24x7

‘වලස් කටා’ පොලිස් අත්අඩංගුවෙන් පැන යාමට උත්සාහ කරයි; තෙමහල් ගොඩනැගිල්ලකින් පැන බරපතල තුවාල ලබයි

Share This
bear-hunter-attempts-to-escape-police-custody-jumps-from-three-story-building-seriously-injured

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තිළිණ සම්පත් නොහොත් ‘වලස් කටා’ නැමැත්තා, රඳවාගෙන සිටි බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාස ගොඩනැගිල්ලෙන් පළා යාමට උත්සාහ කිරීමේදී බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.  Read More>>

No comments:

Post a Comment

Pages