මන්නාරමේ සුළං බලාගාර දෙක ජනපති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි - Lanka News Click 24x7

මන්නාරමේ සුළං බලාගාර දෙක ජනපති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි

Share This
Two wind farms in Mannar temporarily suspended by presidential order

ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් පවා ප්‍රදානය කර තිබූ, මන්නාරම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 20 සහ මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකක වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියෝග කර තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages