මිනුවන්ගොඩදී ව්‍යාපාරිකයකුට වෙඩි වරුසාවක් - Lanka News Click 24x7

මිනුවන්ගොඩදී ව්‍යාපාරිකයකුට වෙඩි වරුසාවක්

Share This
A businessman was shot in Minuwangoda

පොලිස් ක්‍රීඩා නිල ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයකු විසින් මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පස් ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීමට දැරූ උත්සාහයක්, එම අවස්ථාවේදී ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති බව මිනුවන්ගොඩ පොලිසිය වාර්තා කරයි. සැකකරු පළා යාමට උත්සාහ කිරීමේදී ව්‍යාපාරිකයා තමන් ආහාර ගනිමින් සිටි පිඟානෙන්ද, ඔහුගේ බිරිඳ ප්ලාස්ටික් පුටුවකින්ද පහර දී තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages