
රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිවරයා රිමාන්ඩ් කිරීමේ ඉතිහාසගත තීන්දුව සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද්දේ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරය. ජ්‍යේෂ්ඨ නීතිවේදීන්ගේ තර්ක විතර්ක විමසා බලා පැය භාගයක් කාලයක් අධිකරණය අත් හිටවූ විනිසුරුවරිය නැවත පැය 04කට පමණ කළ දීර්ඝ විමසා බැලීමකින් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණයට ප්‍රකාශ කළේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සැකකාර හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණක් විවෘත අධිකරණයේ දී ඉදිරිපත් නොකළ බවය.
Read More>>
No comments:
Post a Comment