ප්‍රෙෂර් සීනි කියා රනිල් බන්ධනාගාර රෝහලට දැමීම සහ ඇප නොලැබ තිබියදී 'ඇප ලබාදුන් පුවත' පිළිබඳ කතාව - Lanka News Click 24x7

ප්‍රෙෂර් සීනි කියා රනිල් බන්ධනාගාර රෝහලට දැමීම සහ ඇප නොලැබ තිබියදී 'ඇප ලබාදුන් පුවත' පිළිබඳ කතාව

Share This
the-story-of-ranil-being-admitted-to-the-prison-hospital-due-to-high-blood-pressure-and-the-news-of-him-being-granted-bail-even-though-he-had-not-been-granted-bail

2023 වර්ෂයේ දී නිල සංචාරයකට ගොස් ආපසු එන අතරතුර එංගලන්තයට ගොස් තම බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රාජ්‍ය අරමුදල් භාවිතා කළ බව කියන සිදුවීමකට අදාළව කෙරෙන විමර්ශනය මත අත්අඩංගුවට ගැනුන රනිල් වික්‍රමසිංහ මෙරට ඉතිහාසයේ පළමු වතාවට රක්ෂිත බන්ධනාගාර ගත වූ හිටපු ජනපතිවරයා බවට පත්විය.

  Read More>>

No comments:

Post a Comment

Pages