
පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ පදිංචිව සිටි සය හැවිරිදි දැරියක්, සිය පවුලේ සාමාජිකයන් සමඟ තංගල්ල ප්‍රදේශයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී, මුහුදු රළ පහරකට හසුවී ගසාගෙන යාමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර පසුගිය බදාදා (13) දින උදෑසන තංගල්ල, මාරකොල්ලිය, කපුහේන්වල වෙරළ තීරයේදී සිදුව ඇත.
Read More>>
No comments:
Post a Comment