බස් රථයක ගැටී ග්‍රාම නිලධාරියෙක් මරුට - Lanka News Click 24x7

බස් රථයක ගැටී ග්‍රාම නිලධාරියෙක් මරුට

Share This
a-village-official-died-after-being-hit-by-a-bus

 මාතලේ, රත්තොට කයිකාවල ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් ග්‍රාම නිලධාරීවරයෙකුගේ ජීවිතය අහිමි වී තිබේ. සිය රාජකාරී කටයුත්තක් සඳහා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි 35 හැවිරිදි මෙම නිලධාරියා, පෞද්ගලික බස් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇත. 

  Read More>>

No comments:

Post a Comment

Pages