අත්අඩංගුවට ගන්න සොයද්දී අතුරලියේ රතන හිමි අතුරුදන් - Lanka News Click 24x7

අත්අඩංගුවට ගන්න සොයද්දී අතුරලියේ රතන හිමි අතුරුදන්

Share This
athuraliye-rathana-thero-goes-missing-while-being-sought-for-arrest
අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් 2020 වසරේදී එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ව පැහැරගෙන ගොස් බිය ගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 07 වැනිදා රාත්‍රියේ රාජගිරියේ පිහිටි උන්වහන්සේ වැඩවෙසෙන සඳහම් සෙවණට ගොස් තිබේ.  Read More>>

No comments:

Post a Comment

Pages