කොළඹ වරාය පරිශ්‍රයේදී කන්ටේනරයක් ප්‍රයිම් මූවර් රථයක් මතට කඩා වැටී රියදුරු මරුට - Lanka News Click 24x7

කොළඹ වරාය පරිශ්‍රයේදී කන්ටේනරයක් ප්‍රයිම් මූවර් රථයක් මතට කඩා වැටී රියදුරු මරුට

Share This
driver-killed-after-container-crashes-into-prime-mover-at-colombo-port


කොළඹ වරායේ බහාලුම් අංගනයේදී සිදු වූ දරුණු කාර්මික අනතුරකින් 36 හැවිරිදි ප්‍රයිම් මූවර් රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර ඊයේ (08) දිනයේදී සිදුවී ඇති බව පොලිසිය තහවුරු කරයි.

  Read More>>

No comments:

Post a Comment

Pages