
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධූරයේ කටයුතු කළ ප්‍රේමසිරි රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ භික්ෂුන් වහන්සේලා ගෙන් එල්ල වූ චෝදනා රැසක් මෙම තීරණයට පාදක වූ බවයි.
Read More>>
No comments:
Post a Comment