
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ගම්පහ පස් දේවා නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකරන විමර්ශනවලට අදාළව, එම කල්ලියේ නායකයා බව කියන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තෙකු විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට මරණීය තර්ජන එල්ල කර තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
Read More>>
No comments:
Post a Comment