
දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති අරමුදල, නීති විරෝධී ලෙස යොදා ගනිමින් විදේශ ශිෂ්‍යත්ව ලබාගත් දේශපාලනඥයන්ගේ දරුවන් සහ ඥාතීන්ගෙන් එම මුදල් නැවත අය කර ගැනීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, එම මුදල් කඩිනමින් ගෙවන ලෙස දන්වමින් ඔවුන් වෙත නුදුරේදීම රතු නිවේදන නිකුත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
Read More>>
No comments:
Post a Comment