හිටපු අමාත්‍ය දයා ගමගේගේ ඉඩම් වෙන්දේසියක් නිසා උණුසුම් තත්ත්වයක්; දෙපාර්ශවයෙන්ම පොලිසියට පැමිණිලි - Lanka News Click 24x7

හිටපු අමාත්‍ය දයා ගමගේගේ ඉඩම් වෙන්දේසියක් නිසා උණුසුම් තත්ත්වයක්; දෙපාර්ශවයෙන්ම පොලිසියට පැමිණිලි

Share This
A tense situation has arisen due to the auction of former Minister Daya Gamage's lands; both sides have lodged complaints with the police

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන දයා ගමගේ මහතාට හිමිකම් කියන මූල්‍ය ආයතනයකට උකස් තැබූ ඉඩමක් වෙන්දේසි කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට බලපෑම් එල්ල වූ බවට මූල්‍ය ආයතනය විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන්, අදාළ වෙන්දේසිය නීති විරෝධී බව පවසමින් දයා ගමගේ මහතාද පොලිසියේ පිහිට පතා ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages