ඉසුරු - දේශානි සම්බන්ධය Film Promotion එකක් - Lanka News Click 24x7

ඉසුරු - දේශානි සම්බන්ධය Film Promotion එකක්

Share This
isuru-deshani-relationship-is-a-film-promotion

මේ දිනවල ජනප්‍රිය නළු නිළි යුවළක් ලෙස සමාජ මාධ්‍ය තුළ කථාබහට ලක්වන දේශානි නෙහාරා රංගන ශිල්පිණිය හා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි රංගන ශිල්පියා අතර 'අලුත් ආදර කතාව' ඉදිරියේ තිරගත වීමට නියමිත චිත්‍රපටයක් සඳහා පූර්ව ප්‍රචාරයක් ලෙස සිදුවන බවට ආරංචි ලැබී තිබේ. මේ ගැන දේශානි නෙහාරාගෙන් සතිඅන්ත පුවත්පතක් කළ ප්‍රශ්න කිරීමකදීද එම කතාවට හරි පිළිතුරක් නොදුන් ඇය අනාගතයේදී සත්‍ය තත්වය හෙළිකරන බව පවසා ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages