‘ටීචර් අම්මා’ කියූ නිසා පොලිසිය නිකරුනේ අත්අඩංගුවට ගත්තේ යයි තරුණයා නඩු මගට - Lanka News Click 24x7

‘ටීචර් අම්මා’ කියූ නිසා පොලිසිය නිකරුනේ අත්අඩංගුවට ගත්තේ යයි තරුණයා නඩු මගට

Share This
young-man-files-lawsuit-alleging-police-arrested-him-for-nothing-because-he-said-teacher-mother

 ‘ටීචර් අම්මා’ යන නමින් ප්‍රසිද්ධියට පත් හයේෂිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරියකගේ පැමිණිල්ලක් මත කටාන පොලිසිය තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබාගත් බවට චෝදනා කරමින් තරුණයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එම පෙත්සම විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබන ජනවාරි 28 වන දිනට නියම කර ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages