මෙරට භාණ්ඩ සඳහා එක්සත් ජනපදය විසින් පනවා තිබූ ආනයන තීරුබදු සැලකිය යුතු ලෙස අඩුකර ඇත්තේ සාපේක්ෂව ඉතා වාසිදායි ආකාරයෙන් බවට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පෙන්වා දෙයි. ඔහු පෙන්වාදෙන පරිදි, පසුගිය අප්‍රේල් මාසයේදී 44%ක්ව පැවති මෙම තීරුබද්ද, ජූලි මාසයේ සිට 30% දක්වා පහත හෙළා ඇති අතර, මෙය ශ්‍රී ලංකාවට සුවිශේෂී ධනාත්මක මොහොතක් බව ඒ මහතා අවධාරණය කරයි.
Read More>>
No comments:
Post a Comment