බොරැල්ලේ වෙඩි තැබීමක් - Lanka News Click 24x7

බොරැල්ලේ වෙඩි තැබීමක්

Share This
shooting-in-borella

 බොරැල්ල, සර්පන්ටයින් පාරේ වෙළෙඳසැලක් අසල රැඳී සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් ඊයේ (08) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages