මවක දියණියක සමග කොටහැර පොඩ්ඩා ගමන් කළ ත්‍රීරෝද රියට කොස්ගමදී වෙඩි - Lanka News Click 24x7

මවක දියණියක සමග කොටහැර පොඩ්ඩා ගමන් කළ ත්‍රීරෝද රියට කොස්ගමදී වෙඩි

Share This
a-three-wheeler-carrying-a-mother-and-her-daughter-was-shot-at-in-kosgama

 කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේදී අද (06) අලුයම ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි මවක්, ඇගේ දියණිය සහ තවත් පාතාල පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන 'කොටහැර පොඩ්ඩා' නැමැත්තා ද වන බව කොස්ගම පොලිසිය තහවුරු කරයි.

  Read More>>

No comments:

Post a Comment

Pages