තරුණිය මරා රැස්වූ සෙනග සමග බලා සිටි ඝාතකයා සුනඛ 'සෙබී' නිසා කොටුවෙයි - Lanka News Click 24x7

තරුණිය මරා රැස්වූ සෙනග සමග බලා සිටි ඝාතකයා සුනඛ 'සෙබී' නිසා කොටුවෙයි

Share This
the-killer-who-watched-with-the-crowd-after-killing-the-young-woman-is-arrested-because-of-the-dog-sebi

 කුරුවිට ප්‍රදේශයේදී විසිපස් හැවිරිදි තරුණියකගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන දාහත් හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට කුරුවිට පොලීසිය පෙරේදා (03) සමත් විය. පෞද්ගලික ආයතනයක මැණික් ඔපදමන්නියක ලෙස සේවය කළ මෙම තරුණිය ඝාතනය සම්බන්ධයෙන් සැකකරු හඳුනාගනු ලැබුවේ 'සෙබී' නම් පොලිස් නිල සුනඛයා ලබාදුන් හෝඩුවාවක් මත වීම විශේෂත්වයකි. 

  Read More>>

No comments:

Post a Comment

Pages