සියදිවි හානි කරගත් කේරළ කතට සැමියා දුන් වද වීඩියෝ ලීක්වූ පසු ඩුබායිහි රැකියාවෙන් දොට්ට - Lanka News Click 24x7

සියදිවි හානි කරගත් කේරළ කතට සැමියා දුන් වද වීඩියෝ ලීක්වූ පසු ඩුබායිහි රැකියාවෙන් දොට්ට

Share This
kerala-woman-who-committed-suicide-gets-fired-from-dubai-job-after-husbands-torture-video-leaked

 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවරදී ඉන්දියාවේ කේරළයේ කාන්තාවක් සිය දිවි නසාගැනීමේ සිදුවීම ඉන්දියාවේ මෙන්ම ඩුබායිහි ද මහත් කම්පනයක් ඇති කර තිබේ. මෙම සිදුවීමත් සමග, චෝදනාවට ලක්ව සිටින ඇයගේ සැමියා සේවය කළ ඩුබායි හි පිහිටි සමාගම විසින් ඔහුව සේවයෙන් පහ කර ඇත.  Read More>>

No comments:

Post a Comment

Pages