තම මාස 7 බිළිඳියව Snapchat ඔස්සේ ලිංගික කටයුතු සඳහා විකිණීමට තැත් කළ මවක් අත්අඩංගුවට - Lanka News Click 24x7

තම මාස 7 බිළිඳියව Snapchat ඔස්සේ ලිංගික කටයුතු සඳහා විකිණීමට තැත් කළ මවක් අත්අඩංගුවට

Share This
mother-arrested-for-trying-to-sell-her-7-month-old-baby-for-sex-via-snapchat

ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ වෙසෙන, දරුවන් හත් දෙනෙකුගේ මවක් වන 32 හැවිරිදි මෝගන් ස්ටැප්, තම මාස හතක් වයසැති බිළිඳියව ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට තැත් කිරීමේ චෝදනාව මත 2025 ජූලි මාසයේදී අත්අඩංගුවට ගැනීම එරට විශේෂ අවධානයට ලක්වූ පුවතක් බවට පත්ව තිබේ. බලධාරීන් චෝදනා කරන්නේ ඇය විසින් "morgan-stapp" නමැති සිය Snapchat ගිණුම හරහා පිරිමි පුද්ගලයෙකුට ඩොලර් 400ක මුදලකට සිය බිළිඳියව පිරිනමා ඇති බවයි.  Read More>>

No comments:

Post a Comment

Pages