
සෙකන්ඩ් හෑන්ඩ් විදුලි වාහනයක් මිලදී ගන්නවාද යන්න ගැන බොහෝ දෙනෙකුගෙන් විමසුවොත්, ඔවුහු ඒ ගැන උනන්දුවක් නොදක්වති. සමහරු ඇස් පෙරළමින් එවැනි අවදානමක් ගැනීමට අකමැති බව පවසති. නමුත් ස්වල්ප දෙනෙක් දැනටමත් එවැනි වාහනයක් මිලදී ගෙන ඇති අතර, එයින් ඔවුන් සෑහීමකට පත්ව ඇති බවත් කියා තිබේ.
Read More>>
No comments:
Post a Comment