දිවයින පුරා පිහිටි වැව් 23ක රක්ෂිත කලාප තුළ දේශපාලනඥයන් විසින් නාන තටාක සහිත හෝටල් පවා ඉදිකර ඇති බවට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා හෙළිදරව් කළේය. මෙම කරුණු අනාවරණය වූයේ පෙරේදා (17) උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
Read More>>
No comments:
Post a Comment