වියට්නාමයේ හාලෝන්ග් බොක්කේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් 37 මරුට - Lanka News Click 24x7

වියට්නාමයේ හාලෝන්ග් බොක්කේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් 37 මරුට

Share This
37-dead-after-tourist-boat-capsizes-in-vietnams-halong-bay

වියට්නාමයේ ක්වාන්ග් නින් පළාතේ, සුප්‍රකට සංචාරක කලාපයක් වන හාලෝන්ග් බොක්ක ආශ්‍රිතව හටගත් ප්‍රබල සුළං තත්ත්වයක් හේතුවෙන් සංචාරකයින් 53 දෙනෙකු රැගත් නෞකාවක් ඉරිදා පස්වරුවේ පෙරළී ගොස් ඇත. මෙම අනතුරින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් ඇති බවත්, තවත් 11 දෙනෙකු මුදාගෙන ඇති බවත් බලධාරීන් තහවුරු කර තිබේ. 

  Read More>>

No comments:

Post a Comment

Pages