
නාරම්මල - ගිරිඋල්ල මාර්ගයේ ඊයේ (19) දහවල් සිදුවූ දරුණු රිය අනතුරකින් කුඩා බිළිඳියන් දෙදෙනෙකු සහ මෝටර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන් ගමන් ගත් ටාටා නැනෝ වර්ගයේ කුඩා මෝටර් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ දකුණු පසට ධාවනය වී, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි රෝසා වර්ගයේ බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
Read More>>
No comments:
Post a Comment