
රුපියල් ලක්ෂ හතලිහක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණ්‍ය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වන සීඩීබී මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකරු අතුල තිලකරත්න නමැත්තා වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ නිදහස් කර මුදාහැර තිබිණි.
Read More>>
No comments:
Post a Comment