දියණියගේ ගවුමක් රැගෙන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කැඩුණු පීල්ලක් හේතුවෙන් ඇතිවිය හැකිව තිබූ මහා අනතුරක් වළක්වාගත් මොරටුව, මෝදර ප්‍රදේශයේ සමන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (05) දින ජාතික වීරයෙකු බවට පත්විය.

About Lanka News Click 24x7
No comments:
Post a Comment