
දෙවියන් ඉදිරියේ කුංකුම නළලේ තබා විවාහ කරගන්නා බවට පොරොන්දුවක් ලබාදී මාස පහක් තිස්සේ තරුණියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර පෙම්වතකු ලබන 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (04දා) නියෝග කළේය.
Read More>>
No comments:
Post a Comment