දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නව තීරණයක් ගෙන ඇති අතර, එම තීරණයට අනුව බැංකු තැන්පතු මුදල් මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කරන ස්වයං ප්‍රකාශන සඳහා ටින් අංකය අනිවාර්ය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
Read More>>
No comments:
Post a Comment