ලක්ෂ 3 කට වඩා පෝලිම්වල දැන් එන්න එපා - දුම්රියත් නවතයි - රෝහල්ගතවීම් 270 මරණ 1 යි - Lanka News Click 24x7

ලක්ෂ 3 කට වඩා පෝලිම්වල දැන් එන්න එපා - දුම්රියත් නවතයි - රෝහල්ගතවීම් 270 මරණ 1 යි

Share This
Don't come now, more than 300,000 people are in queues - trains are also stopped - 270 hospitalizations, 1 death

'සිරි දළදා වන්දනාව' වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය සේවාව අද (24) සිට නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇත. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ මෙම තීරණය ගෙන ඇත්තේ පොලීසියේ ඉල්ලීම මත බවයි.

  Read More>>

No comments:

Post a Comment

Pages