
තායිලන්තයේ සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් යානයක ගමන් කළ මගියෙකුගේ අත්බෑගයෙන් දේශීය හා විදේශීය මුදල් සොරාගත් චීන ජාතිකයින් දෙදෙනෙකු ඊයේ (07) උදෑසන ගුවන්තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සොරකම් කරන ලද මුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත. Read More>>
No comments:
Post a Comment