අනියම් යුවළ සිටි කොටහේන ලොජ් එකට ගෑනු 5 ක් පැන පහර දීලා - Lanka News Click 24x7

අනියම් යුවළ සිටි කොටහේන ලොජ් එකට ගෑනු 5 ක් පැන පහර දීලා

Share This
five-women-stormed-into-the-kotahena-lodge-where-the-couple-was-staying-and-attacked-them

කොටහේනේ පිහිටි ලොජ් එකකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි රැඳී සිටි අනියම් යුවළකට පහරදී, ඔවුන් පැහැරගෙන ගොස් ජංගම දුරකථනයක් සහ මුදල් කොල්ලකෑ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් පස්දෙනෙකු වෙරළබඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages