පාස්කු ප්‍රහාරය ගැන ඥාණසාර හිමිගෙන් කාදිනල් හිමිට චෝදනා - Lanka News Click 24x7

පාස්කු ප්‍රහාරය ගැන ඥාණසාර හිමිගෙන් කාදිනල් හිමිට චෝදනා

Share This
gnanasara-thero-accuses-cardinal-over-easter-attack

සිරගත වී නිදහස ලැබීමෙන් දින කිහිපයකට පසු බෝදු බල සේනා (BBS) සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පූර්ව අනතුරු ඇඟවීමක් කළ බවත්, එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් චෝදනා කර සිටියහ.

  Read More>>

No comments:

Post a Comment

Pages