කොළඹ හෝටලයක මරණයට පත් චීන ජාතිකයාගේ සිරුර බාරගන්න බිරිය ඇවිත් - Lanka News Click 24x7

කොළඹ හෝටලයක මරණයට පත් චීන ජාතිකයාගේ සිරුර බාරගන්න බිරිය ඇවිත්

Share This
chinese-national-of-a-luxury-hotel-in-slave-island-has-died

කොම්පඤ්ඤවීදියේ පිහිටි සුඛෝපභෝගී හෝටලයක 22 වන මහලේ කාමරයක නවාතැන් ගෙන සිටියදී මියගිය චීන ජාතික ෂූ චෙන්ග් ගැන්ග් (Shu Cheng Gang) නැමැති පුද්ගලයාගේ දේහය ඔහුගේ බිරිය වන ෂූ චෙන්ග් සියැන්ග් මහත්මියට භාර දීමටත්, එම දේහය චීනයට රැගෙන යාමටත් කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා අවසර ලබා දී ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages