රයිගම් ටෙලීස් 2024 නිර්දේශිත නාම ලැයිස්තුව - Lanka News Click 24x7

රයිගම් ටෙලීස් 2024 නිර්දේශිත නාම ලැයිස්තුව

Share This
raigam-teles-2024-list-of-recommended-names

 2024 වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් සිදුකෙරෙන 21 වැනි රයිගම් ටෙලීස් උළෙල  2025 මාර්තු 29 වන දින කොළඹ ෂැංග‍්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඊට පෙර නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල බත්තරමුල්ල වොටර්ස්ඒජ් හිදී ‍ඊයේ 28 දින පැවැත්වූ අතර එහිදී හෙලිදරව් කළ නිර්දේශිත නාම ලැයිස්තුව පහත පරිදිය.  Read More>>

No comments:

Post a Comment

Pages