ඩිජිටල් සේවා ඩොලර් ගෙනෙන අයට පනවන සියයට 15 බද්ද ගැන ඇමති අනිල් ජයන්ත පහදයි - Lanka News Click 24x7

ඩිජිටල් සේවා ඩොලර් ගෙනෙන අයට පනවන සියයට 15 බද්ද ගැන ඇමති අනිල් ජයන්ත පහදයි

Share This
minister-anil-jayantha-explains-the-15-percent-tax-imposed-on-those-who-bring-in-digital-service-dollars

කම්කරු හා ආර්ථික සංවර්ධන අමාත්‍ය අනිල් ජයන්ත මහතා ඩිජිටල් විදේශ සේවා අපනයන සඳහා අය කරන නව 15% බද්ද පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කර ඇත. සියලුම පුරවැසියන් ආදායම් බදු ගෙවීමට බැඳී සිටින බව එහිදී ප්‍රකාශ කර ඇති අතර, සේවා අපනයනකරුවන්ට සාමාන්‍ය බදු ගෙවන්නන්ට සාපේක්ෂව විශේෂ බදු සහන ලබා දී ඇති බව ද සඳහන් කර තිබේ.  Read More>>

No comments:

Post a Comment

Pages